Sunday, December 22, 2024

ඕමන්තේ හමුදා කදවුර ඉවත් කර ගෙන නැහැ – හමුදා මාධ්‍ය ප්‍රකාශක

Must read

ඕමන්තේ හමුදා කදවුර ඉවත් කර ගෙන නැති බවත් කදවුර සතුව තිබූ එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ට අයත් ඉඩම් අක්කර 18ක් වව්නියාව දිසාපතිවරයාට භාර දුන් බවත් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසානවා. ඔහු මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ දිනයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාකදීයි.

එම ප්‍රදේශයේ ඉඩම් නැවතත් ජනතාවට භාර දීම සම්බන්දයෙන් ගැටළු සහගත තත්වයක් පැණනැගුණ බවත් එය හමුදාවට විසදා ගැනීමට අපහසු බැවින් ඒවා වව්නියාව දිසාපතිතුමාට භාර දුන් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

8e8d6dede7e9178bd77a0ce8b47870c1_XL

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article