Friday, June 28, 2024

එක්සත් ජනපදයේ ශ්‍රි ලාංකික නේවාසික සම්බන්ධීකාරක ⁣මුලතිව් සමුහ මිනිවල බැලීමට යයි

Must read

 

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා පසුගිය06වනදා මුලතිව් හි සංචාරයක නිරත වූ අතර විවිධ ස්ථානවල සංචාරයක නිරත විය.එම සංචාරයේදී කෙ⁣ාක්කුතොඩුවායි හි සමුහ මිනී වල නැරඹීමටද ගියේය.එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව සඳහා වන නේවාසික නියෝජිත අරමුදල ඇතුළු කණ්ඩායමක් මුලතිව් දිස්ත්‍රික් අතුරුදන් වූවන්ගේ සංගමයේ සභාපති මරියසුරේස් ඊශ්වරිගෙන් සහ නීතිඥ කේ ගනේෂ්වරන්ගෙන් මිහිදන් කිරීමේ ගැටලු පිළිබඳව විමසා සිටියේය.

 

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article