Friday, September 20, 2024

උසස් පෙළ සිසුන්ට ෆයිසර්

Must read

පාසල් සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් නියෝගයකට අනුව පළමුවෙන්ම උසස් පෙළ විභාගය සදහා මුහුණ දීමට සිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදෙන බවත් ඉන් පසු උසස් පෙළ සිසුන්ට පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක මහතා පාර්ලිමේන්තුවේදී යොමු කල පැණයකට පිළිතුරු දෙමිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article