Friday, September 20, 2024

උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීමේ online ක්‍රමය හෙට සිට

Must read

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා online ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.
එක් අයදුම්කරුවෙකුට පාසල් 10ක් සදහා අයදුම්පත් යොමුකල හැකිය.

ඒ අනුව, www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස, උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය.

සියලුම අයදුම්පත් ජුනි12 වන දිනට පෙර යොමු කළ යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article