
රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් බදවා ගැනීමේ වැඩපිළිවෙලට අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙම වැඩපිළිවෙල හරහා උපාධිධාරීන් 16800ක් බදවා ගැනීමට නියමිත අතර 2012 වසරේ උපාධිධාරීන් පළමුව බදවාගැනීමට නියමිතය.
ඉන් අනතුරුව 2016 දක්වා වන උපාධිධාරීන් පුහුණුව සදහා බදවා ගැනීමට නියමිතය.