Thursday, January 30, 2025

උතුරේ විරු සොහොන් බිම් වෙත නොවැම්බරය උදාවේ

Must read

පැවති යුද සමය තුළදී දෙමළ ජනතාව වෙනුවෙන් සටන් වැද දිවිපිදු  ආලංකුලම්  ප්‍රදේශයේ විරුවන්ට උපහාර දැක්වීම සදහා ප්‍රදේශයේ ජනයා විසින් සොහොන් බිම සුද්ධ කරමින්, ශ්‍රමදාන කටයුතු ආරම්භ කරන ලදී.

දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් දිවි පිදූ  සටන්කාමීන්ට  උපහාර පිදෙන මහවිරු දිනය යෙදී ඇත්තේ  මෙම මස  ලබන වැනි දිනටය.

මුලතිව් දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 57 වැනි රෙජිමේන්තුව විසින් අත්පත් කරගෙන සිටින ආලන්කුලම් විරු සොහොන් භූමිය සුද්ධ පවිත්‍රකිරීමේ කටයුතු නොවැම්බර් 01 ආරම්භ කරන ලදී.

වන්නිවිලාංගුලම්

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article