Saturday, March 7, 2026

උතුරේ ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා ජනතාව විරෝධතා දක්වති !

Must read

 

යාපනය වලී. උතුරේ අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් අක්කර 2,400 ක් නිදහස් කරන ලෙස ඉල්ලා ඉඩම් හිමියන් අද අඟහරුවාදා සිව්වන දිනටත් විරෝධතා දැක්වූහ.

අද සිව්වන දිනයේදී ඔවුන් ඉඩම සඳහා තම පොරොන්දු ගෙනැවිත් ඒවා පෙන්වා විරෝධතාව සිදු කළ බව ප්‍රාදේශිය වාර්තාකරුවෝ සිටිසන්පෝස්ට් වෙත පවසා සිටියහ..

ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය සෙනසුරාදා මයිලිටි හන්දියෙන් ආරම්භ වූ විරෝධතාවයට සහභාගී වූ ජනතාව ප්‍රදේශයේ ආහාර පිස පානය කරමින් එම ස්ථානයෙන් ඉවත් නොවී විරෝධතාව දිගටම කරගෙන යති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article