Friday, September 20, 2024

ඉන්ධන මිල පහළට

Must read

අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.40කින්ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.15කින්ද අඩු කෙරේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රු.370ක් වන අතර , ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රු. 415කි.

අනෙකුත් ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදුනොවේ. ඒ හේතුවෙන් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු.510ක් වශයෙන් හා සුපිරි ඩීසල් ලීටරයක් රු.510ක් වශයෙන් මිල නොවෙනස්ව පවතිනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article