Friday, September 20, 2024

ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සංශෝධනය වෙයි

Must read

රථ වාහන සදහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සංශෝධනය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඉන්ධන මිල ඉහල දැමීම මෙම සංශෝධනයට හේතුවයි.
ඒ අනුව,
යතුරුපැදි සඳහා – රු. 2500.00
ත්‍රීරෝද රථ සඳහා – රු.3000.00
මෝටර්රථ, වෑන් ,ජීප් – රු.10000.00
වානිජ වාහන – සීමාවක් නැත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article