Sunday, June 30, 2024

ඉන්දීය හමුදාවෙන් ඝාතනය කළ පියතුමාට උපහාර!

Must read

 

මීට වසර 36 කට පෙර උතුරේදී ඉන්දීය හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කළ මානව හිමිකම් ක්‍රියාකාරී චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමා සිහිකිරීම පසුගියදා සිදුකරන ලදී.1988 ජුනි 06 වැනිදා වෙඩි තබා ඝාතනය කළ චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමා වෙනුවෙන් මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේදී අනුස්මරණ උත්සවයක් මඩකලපුව සර්වාගමික සංගමය සංවිධානය කළේය.මෙම අනුස්මරණ අවස්ථාවට පූජකවරයාගේ ඥාතීන් සහ ප්‍රාදේශීය සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ද සහභාගී වූහ.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article