Monday, February 24, 2025

ඉන්දියාවත් චීනය අභිබවා යයි

Must read

 

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් 85,940ක් වීමත් සමගින් එය චීනයෙන් වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව වන 82,941 ඉක්මවා යාමකි.

ඊයේ (16) දිනය තුල ඉන්දියාවෙන් ආසාදිතයන් 3787ක් වාර්තා වන අතර මරණ 104ක්ද වාර්තා විය.

කෙසේ වෙතත් ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඉන්දියව තුල ක්‍රියාත්මක අගුලු දැමීම හේතුවෙන් මේ වන විට ආසාදිතයන් වාර්තා වීම අඩුවී ඇති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article