Sunday, January 12, 2025

ඇමසන් ගින්නට සාපේක්ෂව 5ගුණයක් වැඩි ගිනිගැනීම් අප්‍රිකානු මහද්වීපයේ සිදුවන බව හෙලිවේ

Must read

ලොවපුරා ගිනිගැනීම් පිලිබදව වාර්ථා කරන NASA’s fire information  වෙබ් අඩවිය මගින් මේ වන විට ඇමසන් වනය තුල සිදුවන ගිනිගැනීමට වඩා 5ගුණයක විශාලත්වයක් ඇති ගිනිගැනීම් ප්‍රමාණයක් අප්‍රිකාන් මහද්වීපය තුල සිදුවන බවට අනාවරණය කර ඇත.
ඇන්ගෝලාව හා කොන්ගෝ රාජ්‍යයන්ගෙන් වැඩි වශයෙන් මෙම ගිනි ගැනීම් වාර්තා වෙයි. මේ ආකාරයෙන් ගිනිගැනීම් අප්‍රිකානු මහද්වීපය තුල අළුත් නොවූවත් මේ වන විට ලොවපුරා වැසි වනාන්තර ගිනිගැනීමට ලක්වෙමින් පැවතීම සියළු ලෝකවාසීන්ගේ දැඩි අවදානයට ලක් විය යුතුමය.
මේ සිදුවන පරිසර විනාශයන් මේ ආකාරයෙන් සිදුවන්නේ නම් මිනිස් වර්ගයාට දැඩි ස්වභාවික විපත් වලට මෙන්ම දැඩි සෞඛ්‍ය තර්ජන වලට නුදුරේදීම මුහුණ දීමට සිදුවනු ඇත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article