Thursday, January 9, 2025

ඇමරිකන් ගුවන් සේවය ප්ලාස්ටික් අතහරියි.

Must read

ඇමරිකානු ගුවන් සේවය මේ මස සිට ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වන බව ජුලි 10 වනදා  නිවේදනය කර ඇත.
ඒ අනුව මෙතෙක් භාවිත කළ ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත බීමට භාවිතා කර ගන්නා කප්, බීම බට වැනි දිරාපත් නොවන ද්‍රව්‍යවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ඔවුන් ප්‍රකාශ කර ඇත. ඒ සදහා ආදේශක වශයෙන් පිදුරු හා දැව වැනි දිරාපත් වන ද්‍රව්‍යවලින් නිෂ්පාදිත උපකරණ භාවිතා කිරීමට තීරණය කර ඇති ඇමරිකානු ගුවන් සේවය පරිසර හිතකමි ඇඳුම් පැළඳුම් වෙත මාරු වීමටත් තීරණය කර ඇතැයි වාර්ථා වෙයි.

සමාගම ගත් මෙම පියවර මගින් වාර්ෂිකව ප්ලාස්ටික් රාත්තල් 71,000 ක් තුරන් කිරීමට හැකි වනු බවද සමාගම ගණන් බලා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article