Tuesday, November 26, 2024

ඇමති විදුර වික්‍රමනායකට වරෙන්තු

Must read

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා , ඒ මහතාට එරෙහිව විභාගවන නඩුවක් සදහා පසුගිය 14 වනදා අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්දයෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article