Wednesday, January 22, 2025

ඇමති වාසුත් ඉවත් වෙයිද?

Must read

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

විමල් වීරවංස හා උදය ගම්මන්පිල අමාත්‍යධූරවලින් ඉවත් කිරීමට විරෝධය පල කරමින් ඔහු මෙලෙස සිය අමාත්‍යධූරයෙන් ඉවත්වීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article