Friday, September 20, 2024

ඇමතිවරුන්ටත් බස් වල යන්න පුළුවන් ප්‍රවාහන සේවයක් හදනවා – ප්‍රවාහන අමාත්‍ය

Must read

පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන් රටක් දියුණු කල හැකි බවත්, එමගින් නාස්තිවන ඉන්ධන හා කාලය ඉතිරි කර ගත හැකි බනත් ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ඊයේ (25) දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට කොළඹ දක්වා ලංගම බස් රථ 16ක් මගි ප්‍රවාහනයට එක් කිරීමේ අවස්ථාවේදීය. මෙම බස් රථ හම්බබන්තොට, තංගල්ල , තිස්සමහාරාමය ඇතුලු බස් නැවතුම් පලවල් කිහිලයකින් ආරම්භ වීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කර සිටියේ ප්‍රවාහන සේවය දියුණු කර ඉදිරි⁣යේදී ඇමතිවරුන්ටද බස් රථවල ගමන් කල හැකි යුගයක් ඇති කරන බවයි.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article