Thursday, December 26, 2024

ඇදිරිිි නීති අවස්ථාවන් වලදී ජනතාවගේ ගැටළු විසදීමට පොලීසියෙන් දුරකතන අංක තුනක්

Must read

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා පනවා ඇති ඇදිරි නීති කාල සීමාව තුල මහජනතාවට ඇතිවන විසදාගැනීම සදහා සහය දැක්වීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ. ඒ අනුව

  • රෝගී තත්වයන්
  • ඖෂධ අවශ්‍යතාවයන්
  • විදුලිය බිදවැටීම්
  • ජල සැපයුම බිදවැටීම්

වැනි අවශ්‍යාතවයන් වලදී මෙන්ම සහය අවශ්‍ය වන වෙනත් අවශ්‍යතාවයන් වලදීද ශ්‍රී ලංකා පොලීසිය ඇමතීම සදහා දුරකතන අංක තුනක් හදුන්වා දී තිබේ.

  1. 119
  2. 011-2444480
  3. 011-2444481
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article