
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඇඟලුම් කර්මාන්තයේ ක්‍රියාකාරීත්වයට අවසර දී ඇති බවත් එම නිසා ඇඟලුම් කර්මාන්තයේ ක්‍රියාකාරීත්වය සදහා සංචරණ සීමාවලින් බාධාවක් නොමැති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.