Wednesday, January 22, 2025

අසාධාරණ බදු නීතියට එරෙහිව වවුනියාවේදිත් උද්ඝෝෂණ….

Must read

අසාධාරණ බදු නීතියට එරෙහිව ශ්‍රී ලංකා බැංකු සේවක සංගමය වවුනියාවේදී උද්ඝෝෂණයක් අසාධාරණ බදු නීතියට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා බැංකු සේවක සංගමය ඊයේ  (2023.02.08) සවස 01.00 සිට 1.30 දක්වා  වවුනියාව නගරයේ නුවර පාරේ පිහිටි කාර්ගිල්ෂ් පුට්සිටි ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කළේය.

උද්ඝෝෂණයේ යෙදුණු බැංකු සේවකයෝ, හිතවතුන්ට බදු සහන, වෘත්තිකයන්ට බදු බර, වෘත්තිකයන් සූරාකන බදු අදහස ආපසු ගන්න, න, දේශපාලකයා හොරා කාපු සල්ලි අරගෙන රට හදන්න, යනුවෙන් සදහන් වු පුවරු රැගෙන මෙම විරෝධතාවයේ නියැලි සිටියහ
වසන්ත රූබන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article