Friday, September 20, 2024

අවුරුදු 18 – 19 අතර සිසුන්ට 21 වනදා සිට එන්නත්

Must read

වයස අවුරුදු 18 – 19 අතර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන් ඉගැනුම ලබන පාසලේදීම යිසර් එන්නත ලබාගත හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව ලබන 21වනදා සිට එම වයස් වල සිසුන්ට ෆයිසර් කොවිඩ් මර්ධන එන්නත ලබාදීම ආරම්භ කිරීමට නියමිතය.

එමෙන්ම පාසල් නොයන වයස අවුරුදු 18-19 අතර වයස් ඛාණ්ඩයේ තරුණ තරුණියන්ට ඔවුන් අයත් ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ෆයිසර් එන්නත ලබාගත හැකි බවද යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article