Friday, September 20, 2024

අර්ජුන රණතුංගගේ 19වසරක පාර්ලිමේන්තු දිවිය අවසන්

Must read

එක්සත් ජාතික පක්ෂය ගම්පහ දිස්ත්‍රික්කයෙන් එකදු ආසානයක් හෝ ජයග්‍රහණය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එම පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කල අර්ජුන රණතුංග මහතාටද මෙවර පාර්ලිමේන්තු වරම් අහිමිවී ඇත.ඒ අනුව ඒ මහතාගේ වසර 19ක පාර්ලිමේන්තු දිවිය එසේ අවසන් වේ.

එමෙන්ම එම දිස්ත්‍රික්කයෙන්ම තරග කල රුවන් විජේවර්ධන මහතාටද මෙවර පාර්ලිමේන්තු අසුනක් අහිමිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article