Saturday, September 21, 2024

අරගලයට නැති අත් බෝල ගහන්නද?

Must read

මේ දෙකේම ඉන්නෙ සුජිත් රත්නායක.තැන ගෝල්ෆේස් එක.මෙහෙම ඉන්නෙ ගෙයක් නැතුව නෙවි.කරන්න වැඩ නැතුව නෙවි.දවසින් දෙකින් පින්සල් පහරවල් කීපයකින් ලක්ෂ ගානක් හොයන්න පුලුවන් අත්දෙකක් ඔහුට තියෙන්නෙ.එ අත් දෙක ඔහු මේ වෙලාවේ පොදු ජන අරගලය වෙනුවෙන් යොදවල තියෙන්නෙ.මේ මෙහෙම ඉන්නෙ ජාත්‍යන්තර චිත්‍ර ශ්ලිපියෙක්.එඩිතර චිත්‍ර ශිල්පියෙක්.අරගලකාරී චිත්‍ර ශිල්පියෙක් .ලාභයක් නැත්නම් මොනවත් කරන්නෙ නැති කාලෙකත් මේ මනුස්සයා කරන්නෙ ගොඩක් චිත්‍ර ශිල්පීන්ට කරන්න බැරි දෙයක්.මේ වෙලාවෙ මගේ පරම්පරාවේ චිත්‍ර ශිල්පින් කීප දෙනෙක් මේ අරගලය එක්ක ඉන්න බවත් මතක් කරන්න ඕන.

අරගලයට නැති අත් බෝල ගහන්නද?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article