Saturday, September 21, 2024

අබුඩාබිහී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නැවත දැනුම්දෙනතුරු වසා දැමේ

Must read

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසි තත්වයක් හේතුවෙන් තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා ඇත.

එහි සේවය කරන සේවකයන් 5 දෙනෙකුට කොවිඩ්19 වෛරස ආසාදනය වීම හේතුවෙන් මෙසේ එම තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

තානාපති කාර්යාල නිල වෙබ් අඩවියේ දැක්වුණේ තවකාලිකව වසා දමා තිබෙන කාලය තුළ slemb.abudhabi@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනයෙන් හෝ ගාස්තු රහිත දුරකතන අංක 800 119 119 ඔස්සේ තානාපති කාර්යාලය හාසම්බන්ධ විය හැකි බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article