Friday, September 20, 2024

අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට තවමත් විසදුමක් නැ

Must read

අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අයෙකු පත්කිරීමේ ගැටලුවට තවමත් විසඳුමක් ලැබී නෙමැත.මෙම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සැඟවී සිටින බවට පක්ෂයේ පිරිසක් ප්‍රකාශ කිරීමත් සමග පක්ෂය තුල මෙම අර්බුදය ඇතිවූ අතර මේ වන විට තවත් පිරිසක් පවසන්නේ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් එම ධූරයෙන් ඉවත් කල බවයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට ඊයේ (11) විරෝධතාවයක් පැවැත්වුණේ අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන්ට ලබාදෙන ලෙස ඉල්ලමිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article