Saturday, September 21, 2024

අප්‍රිකානු රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙනෙකුට මැලේරියා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

Must read

අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මැලේරියා ආසාදිතයින් බවට අනාවරණය වී තිබේ.එම රෝගීන් වාර්ථා වී ඇත්තේ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙන් හා මීගමුව වයික්කාල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන්ය.

2012 වර්ෂයේ සිට මෙරටින් මැලේරියා රෝගීන් වාර්තා වීම සිදුනොවූ අතර  විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් මැලේරියා ආසාදිතයින් ලෙස වරින් වර හදුනාගැණින.පසුගිය වසරේ පමණක් එලෙස විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 53 දෙනෙකුට මැලේරියාව ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මැලේරියා අවදානම් රටවල සිට පැමිණෙන සියලු පුද්ගලයින් පී.සී.ආර් පරීක්ෂණයට අමතරව මැලේරියා පරීක්ෂණයකට ලක් කිරිමට ද තීරණය කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article