Sunday, January 12, 2025

අනුර පොදු අපේක්ෂයෙකු වශයෙන් සන්ධානයකින් ජනාධිපතිවරණයට

Must read

ජාතික ජන බලවේගයෙන් නම් කල ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් බව වාර්ථා වෙයි.

මෙම සන්ධානයේ ලේකම්ධූරය දරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහතාය.

සේ වන විට එම සන්ධානයේ සලකුණ වන කුසලාන සලකුණ වෙනස් කිරීමට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවත් ඇල්පිටිය ප්‍රදේශීය සභා මැතිවරණය පැවැත්වීමට ඇති බැවින් එම පක්ෂය ලියාපදිංචි කල නොහැකි බවත් වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article