Saturday, September 21, 2024

අනවසර ස්ථාන වල කුණු දැමූ පුද්ගලයන් 160 දෙනෙක් අත්අඩංගුවට..

Must read

කුණු දැමීමට තහනම් ස්ථාන වල කුණු දැමීම හේතුවෙන් පසුගිය අගෝස්තු 8 හා 9 දෙදින තුල ක්‍රියාත්මක කල වැටීම් වලදී 160 දෙනෙකු ඇත්අඩංගුවට ගත්බව ශ්‍රී ලංකා පොලීදය පවසනවා.හමුදා නිලධාරීන් සමග කල වැටලීමකදී නුගේගෝඩ ප්‍රදේශයෙන් පුද්ගලයන් 40ක්,මැද කොලඹ ප්‍රෙද්ශයෙන් පුද්ගලයන් 34ක් ,උතුරු කොළඹ ප්‍රදේශයෙන් පුද්ගලයන් 20ක්,ගම්පහ ප්‍රදේශයෙන් පුද්ගලයන් 18ක්,කැලණිය ප්‍රදේශයෙන් පුද්ගලයන් 13 ක් හා දකුණු කොළඹ හා මිගමුව ප්‍රදේශවලින් පුද්ගලයින් 12ක් ,ගල්කිස්ස ප්‍රදේශයෙන් පුද්ගලයින් 10ක් හා පානදුර ප්‍රදේශයෙන් එක් පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි.

මෙම පුද්ගලයන්ට විරුද්ධ නඩු ඔවුන්ගේ පදිංචි ප්‍රදේශයට අදාල පොලිස් ස්ථානයන්වලදී පවරනුඇති බවයි පොලීසිය පවසන්නේ.

23BGCTY4-3_1464596f

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article