“අනන්‍යතාවය” කාව්‍ය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ආචාර්ය එස්.ඥානරාසා මහතාගේ ප්‍රානත්වයෙන්ද ,
2025-02-12 බදාදා පෙරවරු 9.30 ට ත්‍රිකුණාමලය, අන්බුවාජිපුරම්, තිල්ලයම්පලපිල්ලේයාර් විහාරස්ථානයේ විශ්වලිංග මණ්ඩපයේදී විශ්‍රාමලත් විදුහල්පති කේ.රවිදාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ග්‍රන්ථයේ කතුවරිය සහ කථිකාචාර්ය එම්. බ්‍රම්මිය ෂන්මුගරාජා විශ්‍රාමික විදුහල්පති කේ.රවිදාස් මහතා විසින් සිවශ්‍රී ඒ සුබ්‍රමනිය ෂර්මා වෙත පොත පිළිගන්වන ලදී.
වී.රාජ්කුමාර්