Saturday, September 21, 2024

අද සහ හෙට සියලු දුම්රිය ධාවන අවලංගුයි

Must read

අද සහ හෙට දෙදින සියලු දුම්රිය ධාවනය අවලංගු කිරීමට මින් පෙර තීරණය කරනු ලැබිණි.

නමුත් ලබන 16 වැනිදා සිට දැනට ධාවනය වන කාර්යාල දුම්රියන් සහ ප්‍රාදේශීය වශයෙන් ධාවනය වන දුම්රිය ධාවනයන් යළි ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන සියලු බස් රථ සේවා ද ලබන 15 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අත්හිටුවා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article