Friday, September 20, 2024

අඩු අවදානම් දිස්ත්‍රික්ක වල ජනතාවට අලුත් අවුරුද්දෙන් පසු සහනයක් ලැබෙන ලකුණු

Must read

කොරෝනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්ථා වන අධි අවදානම් දිස්ත්‍රික්ක හැරුණ කොට දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක වල වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම මේ වන විට පහව යමින් පවතින බැවින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලයෙන් පසු එම දිස්ත්‍රික්ක වෙත පනවා ඇති සීමාවන් ඉවත් කල හැකි වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

කෙසේ වෙතත් ඒ පිළිබදව තීරණය ගනු ලබන්නේ එම කාලය වන විට පවතින තත්වය විමර්ශණය කිරීමෙන් පසුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article