![](http://citizenpostlk.com/wp-content/uploads/2019/09/united-national-party-unp-sri-lanka-logo.jpg)
අජිත්.පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ විනය කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
විනය කමිටුවේ මෙම තීරණය පක්ෂ නායකයා වෙත බාරදීමට නියමිත අතර පසුව පක්ෂ නායකයා විසින් එම තීරණය සලකා බලා සථීර තීන්දුවක් ගැනීමට නියමිතය.