Wednesday, November 20, 2024

අගෝස්තු 12ට පෙර අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කරන්නැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් නියෝග

Must read

ප්‍රති අපනයනය කිරීමේ අරමුණූ ඇතිව “ceylon metal processing (pvt) Ltd” ආයතනය විසින් මෙරටට ගෙන්වන ලද අගය එකතු කර නැවතත් ප්‍රතිඅපනයනය කිරීම සදහා හේලීස් ෆ්‍රී සෝන් ආයතනය විසින් කොළඹ වරායෙන් මුදාගත් අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් තොගය අගෝස්තු 12 වන දින හෝ ඊට පෙර කඩිනමින් ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හේලීස් ෆ්‍රී සෝන් සමාගමට නියෝග කර ඇත.

එසේ අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීමට අපොහොසත් වන්නේ නම්  සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ආයෝජන මණ්ඩලය පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article