Friday, September 20, 2024

අග්‍රාමාත්‍ය ලේකම් ලෙස නැවත වරක් ගාමිණී සෙනරත් පත් කෙරේ

Must read

අග්‍රාමාත්‍ය ලේකම් ලෙස නැවත වරක් ගාමිණී සෙනරත් මහතා පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ගාමිණී සේදර සෙනරත් මහතා මීට ප්‍රථම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කටයුතු කර ඇති අතර 2004 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දරන කාලය තුළ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් වශයෙන් ද කටයුතු කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article