Saturday, January 11, 2025

අකුණු පහරක් වැදී 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

Must read

අකුණු පහරක් වැදී පුදුකුඩිරිප්පු විශ්වමඩු ප්‍රදේශයේ 17හැවිරිදි තරුණයෙකු ඊයෙ (19)සවස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය තරුණයාගේ සිරුර ධර්මපුරම් රෝහලේ තැන්පත් කර ඇති අතර ඔහු ධර්මබාලසිංහම් දයානන්දන් ලෙස හදුනාගෙන තිබෙනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article