Friday, September 20, 2024

අක්කරෙයිපත්තුවෙන් කොරෝනා අසාධිතයින් 10 දෙනෙකු හඳුනා ගැනේ

Must read

අම්පාරා දිස්ත්‍රික්කයේ අක්කරයිපත්තු ප්‍රදේශයේ සිදුකරන ලද PCR පරීක්ෂණයකින් කොරෝනා වයිරස් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එහි ප්‍රතිපළයක් ලෙස බ්‍රහස්පතින්දා (26) සිට අක්කරෙයිපත්තු සෞඛ්‍ය අංශයේ ප්‍රදේශ හුදකලා කිරීමට පියවර ගන්නා බව නැගෙනහිර පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ලතාකරන් මහතා පැවසීය.

බදාදා (25) සිදුකළ PCR පරීක්ෂණයකින්  ප්‍රදේශයේ මත්ස්‍ය වෙළඳසැලක පුද්ගලයින් 20 දෙනෙකු ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අතර 10 දෙනෙකුට කොරෝනා ආසාදනය ඇති බව අනාවරණය විය.ඔවුන් කොවිඩ් 19  වෛරස් ආසාදන සඳහා ප්‍රතිකාර
සිදුකරන රෝහලකට යොමුකර ඇති අතර එම ප්‍ර දේශ හුදකලා කර තිබේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article