Friday, September 20, 2024

අක්කරයිපත්තු සහ තිරුක්කෝවිල් ප්‍රදේශ වලින් සෝදිසි මෙහෙයුමකදී රයිෆල් 06ක් සොයාගනියි

Must read

අක්කරයිපත්තු සහ තිරුක්කෝවිල්  පොලිස් ප්‍රදේශවල ආරක්ෂක අංශ විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී තුවක්කු  6 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. අක්කරෙයිපත්තු  පොලිස් කොට්ඨාශයේ  කන්නකිපුරම් ප්‍රදේශයේ සඟවා තිබූ මෙම  තුවක්කු ඊයේ (19) සහ අද (20) සොයා ගෙන තිබේ. මේවා අතරින් එක් තුවක්කුවක්  බ්‍රිතාන්‍ය එකක් බව පොලීසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර අක්කරෙයිපත්තු කන්නකිපුර ප්‍රදේශයේදී  20 වනදා  සොයාගත් තුවක්කුවක් සම්බන්ධයෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි පොලිසිය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article