Monday, September 14, 2026
spot_img

⁣සෞදි පාපන්දු ජයග්‍රහණය නිසා රජු ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි

Must read

ලොව ප්‍රබල පාපන්දු කණ්ඩායමක් වන ආර්ජන්ටිනාව පරදා ඊයේ පැවති තරඟයෙන් දෙකට එකක් ලෙසින් ජයගත් සෞදි කණ්ඩායමේ ජයග්‍රහණය නිසා එරට අද ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙසින් නම් කිරිමට⁣ සල්මන් රජු තීරණය කර ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කර තිබේ.රාජ්‍ය අංශයට මෙන්ම පුද්ගලික අංශයටද මෙම නිවාඩුව හිමිව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article