Monday, December 23, 2024

ෆයිසර් එන්නත් මිලියන 6 ක් අපතේ ගියේ කාගේ වරදින්ද ?

Must read

හ්‍රී ලංකාවට ගෙන්වා තිබූ ෆයිසර් එන්නත් ලක්ෂ 60ක් පමණ කල් ඉකුත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  පසුගියදා පවසා තිබුණි.

වයස අවුරුදු 20ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 14.5කට ලබාදීම සඳහා බව පවසමින් ෆයිසර් එන්නත් ඇණවුම් කර තිබූ බව අමාත්‍යවරයා කියා තිබුන අතර එසේ වුව ද ශ්‍රී ලාංකිකයන් සිව්වැනි එන්නත් මාත්‍රාව ලබා නොගැනීම හේතුවෙන් මෙම එන්නත් තොගය කල් ඉකුත් වූ බව අමාත්‍යවරයා චෝදනා කර සිටි.

මේ අතර කොවිඩ් පිළිබද යළිත් වරක් ලෝකයේ අවධානය වැඩිවෙමින් ඇති පසුබිමක එන්නත් මිලියන 6 ක් මෙසේ අපතේ යෑමට සැබැවින්ම වගකිව යුත්තේ කව්ද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article