Tuesday, September 15, 2026
spot_img

හෝටල්, ආපන ශාලා සහ බේකරිවලින් 60% ක් වසා දමලා

Must read

රටපුරා පවතින ගෑස් , පාන් පිටි හිගය මෙන්ම විදුලිය කප්පාදුව  හේතුවෙන් හෝටල්, ආපන ශාලා ස බේකරිවලින් 60% ක පමණ ප්‍රමාණයක්  වසා දමා ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් අසේල සම්පත් මහතා පවසන්නේ කඩ කුලී සහ සේවක වැටුප් ගෙවීම පවා දුෂ්කර තත්වයකට පත්ව ඇති බවයි. කෙසේ හෝ රජය විසින් ගැටළුවට වහා විසඳුමක් නොදුනහොත් හෝටල්, ආපනශාලා සහ බේකරි කර්මාන්තයෙන් තමන්ට සම්පූර්ණයෙන් ඉවත් වීමට සිදුවනු ඇතැයි ද ඔහු පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article