Tuesday, September 15, 2026
spot_img

හෙලිකොප්ටර් 4ක් ගුවන් හමුදාවට මිලදී ගන්න කැබිනට් අනුමැතිය

Must read

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පාවිච්චි කළ හෙලිකොප්ටර් යානා හතරක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.  සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ඊයේ (09) මේ බව සදහන් කලේය. එමෙන්ම ඒ සදහා ජාත්‍යන්තර ලංසු කැඳවීමක් සිදු කිරීමටද තීරණ කළ බව ඒ මහතා සදහන් කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article