Thursday, September 17, 2026
spot_img

හෙරොයින් කිලෝ 150ක් සමග කැවුමා අත්අඩංගුවට

Must read

මාකදුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන “කැවුමා” නොහොත් කලුම් ඉන්දික නැමැත්තාගේ රාවතාවත්ත නිවසේ තිබී හෙරොයින් කිලෝ 150ක අධික ප්‍රමාණයක්,ගිනි අවියක්  හා උණ්ඩ විශාල ප්‍රමාණයක්ද සොයාගෙන තිබේ. මෙම මත්කුඩු ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 1800 ඉක්මවන බවද වාර්ථා වෙයි.

කැවුමා මේ වන විට රුපියල් කෝටි 500 දියමන්ති සොරකම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article