මාකදුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන “කැවුමා” නොහොත් කලුම් ඉන්දික නැමැත්තාගේ රාවතාවත්ත නිවසේ තිබී හෙරොයින් කිලෝ 150ක අධික ප්රමාණයක්,ගිනි අවියක් හා උණ්ඩ විශාල ප්රමාණයක්ද සොයාගෙන තිබේ. මෙම මත්කුඩු ප්රමාණයේ වටිනාකම රුපියල් මිලියන 1800 ඉක්මවන බවද වාර්ථා වෙයි.
කැවුමා මේ වන විට රුපියල් කෝටි 500 දියමන්ති සොරකම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.