Tuesday, September 15, 2026
spot_img

හිටපු අමාත්‍ය අරුන්දිකගේ මොටර් රථයේ යතුරු පැදියක් ගැටෙයි

Must read

PHOTO – adaderana

හිටපු සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් කල මෝටර් රථයේ ඊයේ(30) රාත්‍රීයේ 9.30ට පමණ යතුරු පැදියක් ගැටී තිබේ.

අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරු මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇත.

මාරවිල පොලීසිය මේ අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article