
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් මාර්තු හා අප්‍රේල් මාසයන් හී පැවැත්වීමට නියමිතව තිබූ සියලු විභාග කල් දැමීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (විභාග) ඒ.එල් බස්නායක මහතා දැනුම් දෙයි.
එම විභාගයන් පවත්වන දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බවද ඒ මහතා සදහන් කරයි.