Friday, November 15, 2024

සුරක්ෂා සිසු රක්ෂණ ක්‍රමයත් ඇණහිටී

Must read

Untitled-1698

(1.00PM) පාසල් ළමුන් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් හදුන්වාදී තිබූ සුරක්ෂා රක්ෂණ වැඩසටහන පසුගිය ඔක්තෝබර් මස 01 වනදා සිට ක්‍රියාත්මක නොවන බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ එම සේවාව දීර්ඝ කිරීමට මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

එම රක්ෂණ ක්‍රමයේ කාලසීමාව පසුගිය ඔක්තෝබර් 30 වනදායින් අවසන් වන බවත් එය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත යුතුව ඇති බවත් වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article