Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

සුපිරි පැසිපන්දු තරුව – කෝබේ (Kobe) ජීවිතක්ෂයට

Must read

ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ අති දක්ෂ පැසි පන්දු ක්‍රීඩකයෙකු වශයෙන් සැලකෙන් කෝබේ බ්‍රයන්ට හා ඔහුගේ 13 හැවිරිදි දියණිය හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්ථා වෙයි.

13 හැවිරිදි කෝබේ සිය පුද්ගලික හෙලිකොප්ටරයෙන් ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවත්ත සිදුවීම සිදුව ඇත. එම අනතුරින් මිය ගිය ගණන 9ක් වන අතර අනතුරෙන් හෙලිකොප්ටරයේ ගමන්ගත් කිසිවෙකුගේ දිවි ගැලවී නොමැත.

කෝබෙ ඔහුගේ 13 හැවිරිදි දියනිය ජියන්නා සමග

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article