Monday, December 23, 2024

සියලු මත්පැන් අලෙවි සැල් වසන්නට රජය තීරණය කරයි

Must read

දිවයින පුරා ක්‍රියාත්මක සියලුම මත්පැන්හල නැවත දැනුම්දෙන තුරු වසා දැමිමට රජය තීරණය කර ඇත.

කෙසේ වෙතත් රටතුල ක්‍රියාත්මකවන ප්‍රයෝගික තත්වයන් තේරුම්ගැනීමට රජය අපොහොසත්වීම හේතුවෙන් දිගින් දිගටම රජයේ තීරණ වෙනස් කිරීමට සිදුවන බව පෙනෙනන්ට ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article