Saturday, September 21, 2024

සියදිවි නසාගැනීමට උත්සහ කල තරුණියක් බේරා ගැනීමට ගිය දෙදරු පියා අතුරුදන්

Must read

ඡාාරූපය – අද

සියදිවි හානිකරගැනීමේ අරමුණෙන් ඉහළ කොත්මලේ ජලාශයට පනින ලද තරුණියක් බේරා ගැනීම සදහා කටයුතු කල පුද්ගලයෙකු සිදුවීමෙන් අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.
මෙසේ අතුරුදන්වී ඇත්තේ ලිදුල රත්නගිර ජනපදයේ පදිංචි හමීඩ් රික්ෂ්වාන් නැමැති 28 හැවිරිදි දෙදරු පියෙකි.

සියදිවි හානිකරගැනීමට උත්සහ කල තරුණිය තලවකැලේ පොලීසිය මැදිහත්වීමෙන් බේරාගෙන රෝහල්ගත කර ඇත.

තරුණිය බේරා ගැනීමට ගගට පනින ලද අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article