Monday, September 14, 2026
spot_img

සිම්බාබ්වේ කණ්ඩායමට පෙරළිකාරි ජයක් !

Must read

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් දෙක අතර පැවති තරගයේ දී එක් ලකුණක තියුණු ජයක් සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවිය.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 08 ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේය.පකිස්ථාන කණ්ඩායමට සිය පන්දුවාර විස්ස අවසානයේ දී ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 08 ක් දැවී ලකුණු 129කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article