Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

සිනමා ශාලා විවෘත කිරීමට දින නියම වෙයි

Must read

සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.

සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article